ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 16:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 ඊශ්‍රායෙල් ජනයා භූමිය මතුපිටට වැටුණු එම ආහාරයට, “මන්නා”* යන නම තැබූහ. එය සුදු පාටය. එහි හැඩය කොත්තමල්ලි ඇටයකට සමානය. එහි රස, පැණි දමා සෑදූ කැවිලිවල රස මෙනි.+

  • ගීතාවලිය 78:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 කෑම පිණිස මන්නා වර්ෂාවක් ඇද හැළීමට සැලැස්වූවේය.+

      ස්වර්ගයෙන් ධාන්‍ය සපයා දුන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න