ගණන් කතාව 13:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 නමුත් එහෙ ජීවත් වන මිනිස්සු නම් හරිම ශක්තිමත්. පවුරුවලින් වට කර තිබෙන ඔවුන්ගේ නුවරවල් හරිම විශාලයි.+ ඒ වගේම අනාක්ගෙන් පැවතෙන අයත් ඒ දේශයේ ජීවත් වෙනවා.+
28 නමුත් එහෙ ජීවත් වන මිනිස්සු නම් හරිම ශක්තිමත්. පවුරුවලින් වට කර තිබෙන ඔවුන්ගේ නුවරවල් හරිම විශාලයි.+ ඒ වගේම අනාක්ගෙන් පැවතෙන අයත් ඒ දේශයේ ජීවත් වෙනවා.+