ගණන් කතාව 6:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 “ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට මෙසේ කියන්න. ‘ඔබ ඊශ්‍රායෙල් සෙනඟට ආශීර්වාද+ කළ යුත්තේ මේ ආකාරයටය. ද්විතීය කතාව 21:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “ඉන්පසුව ලෙවී ගෝත්‍රයෙන් පැවතෙන පූජකයන් කිහිපදෙනෙකුව කැඳවන්න. මන්ද ඔබේ දෙවි වන යෙහෝවා තමාට සේවය කරන්නත්+ යෙහෝවා නම් වූ තම නාමයෙන් සෙනඟට ආශීර්වාද කරන්නත්+ යම් දරුණු අපරාධයක් සිදු වී ඇති අවස්ථාවක ඒ ගැන තීන්දුවක් දෙන්නත්+ පත් කර තිබෙන්නේ ඔවුන්වයි. 2 ලේකම් 30:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 අවසන් වශයෙන් ලෙවී ගෝත්‍රයට අයත් පූජකයෝ රැස්ව සිටි අයට දෙවිගේ ආශීර්වාද ඉල්ලා යාච්ඤා කළෝය.+ ඔවුන්ගේ යාච්ඤාවට තම ශුද්ධ වාසස්ථානය වන ස්වර්ගයේ සිට+ දෙවි සවන් දුන්නේය.
5 “ඉන්පසුව ලෙවී ගෝත්‍රයෙන් පැවතෙන පූජකයන් කිහිපදෙනෙකුව කැඳවන්න. මන්ද ඔබේ දෙවි වන යෙහෝවා තමාට සේවය කරන්නත්+ යෙහෝවා නම් වූ තම නාමයෙන් සෙනඟට ආශීර්වාද කරන්නත්+ යම් දරුණු අපරාධයක් සිදු වී ඇති අවස්ථාවක ඒ ගැන තීන්දුවක් දෙන්නත්+ පත් කර තිබෙන්නේ ඔවුන්වයි.
27 අවසන් වශයෙන් ලෙවී ගෝත්‍රයට අයත් පූජකයෝ රැස්ව සිටි අයට දෙවිගේ ආශීර්වාද ඉල්ලා යාච්ඤා කළෝය.+ ඔවුන්ගේ යාච්ඤාවට තම ශුද්ධ වාසස්ථානය වන ස්වර්ගයේ සිට+ දෙවි සවන් දුන්නේය.