ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 5:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 යෙහෝවා දෙවි ඔබට අණ කළ සෑම දෙයක්ම ඒ විදිහටම පිළිපදින්න.+ ඔබ එසේ කළොත් ඔබට යහපතක් මිස අයහපතක් නම් සිදු වෙන්නේ නැහැ.+ ඒ වගේම ඔබට හිමි වන දේශයේ බොහෝ කාලයක් ජීවත් වෙන්නත් ඔබට හැකි වෙනවා.

  • යොෂුවා 22:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 නමුත් යෙහෝවා දෙවිගේ සේවකයෙකු වූ මෝසෙස් ඔබට දුන් අණපනත් කඩ නොකිරීමට වගබලා ගන්න.+ ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රේම කරන්න.+ සැමවිටම ඔහු දෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙමින්+ ඔහුගේ ආඥාවලට කීකරු වන්න.+ ඔබේ මුළු හදවතින්ද+ ඔබේ මුළු ශක්තියෙන්ද+ ඔහුට සේවය කරන්න.+ දිවි ඇති තුරා ඔහුව අත් නොහරින්න.”+

  • එසකියෙල් 11:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 එවිට මාගේ ආඥාවලට එකඟව ජීවත් වීමටත් මා තීන්දු කර ඇති දේට අවනත වී ඒවා පිළිපැදීමටත් ඔවුහු පෙලඹෙනු ඇත.+ ඔවුහු ඇත්තටම මාගේ සෙනඟ වන්නෝය.+ මමද ඔවුන්ගේ දෙවි වන්නෙමි.”’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න