ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 68:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 ශුද්ධ වාසස්ථානයේ සිටින දෙවි,+

      පියා නැති දරුවන්ගේ පියාය. වැන්දඹුවන්ට යුක්තිය ඉටු කර දෙන විනිශ්චයකරුය.+

  • ගීතාවලිය 146:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 යෙහෝවා දෙවි විදේශිකයන්ව ආරක්ෂා කරන්නේය.+

      පියා නැති දරුවාටද වැන්දඹුවටද ඔහු උපකාර කරන්නේය.+

      නමුත් දුෂ්ටයන්ගේ මාර්ග+ ඔහු අවුල් කරන්නේය.+

  • යාකොබ් 1:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 අපගේ දෙවි සහ පියාණන්ගේ මිම්මට අනුව කිසි කැළැලක් නැති+ පවිත්‍ර+ නමස්කාරයක යෙදෙන්න නම් කෙනෙක් අනාථ දරුවන්+ හා වැන්දඹුවන්+ අද්දකින පීඩාවලදී ඔවුන්ව බලාගත යුතු අතර+ මේ ලෝකයේ දේවලින්+ කිලිටි නොවී සිටීමටත් වගබලා ගත යුතුයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න