ලෙවී කතාව 19:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එමෙන්ම ඔබ මිදිපල නෙළන විට අතහැරුණු පල නැවත නෙළා නොගන්න.+ තැනින් තැන වැටුණු පලද එකතු නොකරන්න. පීඩාවට පත්ව සිටින තැනැත්තාටද විදේශිකයාටද ඒවා ඉතුරු කළ යුතුයි.+ මා ඔබේ දෙවි වන යෙහෝවාය. ද්විතීය කතාව 24:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “කුලියට යම් වැඩක් කරගැනීමට ඔබේ සහෝදරයෙකුව හෝ ඔබේ දේශයේ පදිංචි වී සිටින විදේශිකයෙකුව ගන්න ඔබට හැකියි. නමුත් ඔහු දිලිඳු හෝ අසරණ කෙනෙක් වූ පළියට ඔහුගෙන් අයුතු ප්‍රයෝජන ගන්න එපා.+
10 එමෙන්ම ඔබ මිදිපල නෙළන විට අතහැරුණු පල නැවත නෙළා නොගන්න.+ තැනින් තැන වැටුණු පලද එකතු නොකරන්න. පීඩාවට පත්ව සිටින තැනැත්තාටද විදේශිකයාටද ඒවා ඉතුරු කළ යුතුයි.+ මා ඔබේ දෙවි වන යෙහෝවාය.
14 “කුලියට යම් වැඩක් කරගැනීමට ඔබේ සහෝදරයෙකුව හෝ ඔබේ දේශයේ පදිංචි වී සිටින විදේශිකයෙකුව ගන්න ඔබට හැකියි. නමුත් ඔහු දිලිඳු හෝ අසරණ කෙනෙක් වූ පළියට ඔහුගෙන් අයුතු ප්‍රයෝජන ගන්න එපා.+