ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 6:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න.+ ඔහු වෙනුවෙන් ඔබේ උපරිමය+ කරමින් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න.+

  • ද්විතීය කතාව 10:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “ඊශ්‍රායෙල්වරුනි, ඔබේ දෙවි වන යෙහෝවා දැන් ඔබෙන් බලාපොරොත්තු වන්නේ මෙපමණයි.+ ඔබේ දෙවි වන යෙහෝවාට ඔබ ගරුබිය+ දැක්විය යුතුයි. ඔබ එසේ කළොත් ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රේම කරමින්+ සැමවිටම ඔහු දෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න+ ඔබට හැකි වෙයි. ඔබේ මුළු ජීවිතයම ඔහු වෙනුවෙන් කැප කර මුළු හදවතින්ම ඔහුට සේවය කරන්න ඔබ පෙලඹෙයි.+

  • මාක් 12:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. එලෙසම ඔබේ මුළු ශක්තියම ඔහු වෙනුවෙන් වැය කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.’*+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න