-
ද්විතීය කතාව 14:23ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
23 ඔබේ ධාන්‍ය අස්වැන්නෙන්,+ ඔබ අලුතින් පෙරූ වයින්වලින් හා ඔබ නිපදවූ තෙල්වලින් වෙන් කරගත් දසයෙන් කොටසත් ඔබ ගව රැළෙන් හා එළු බැටළු රැළෙන් ගත් කුලුඳුල් සතුන්වත්+ යෙහෝවා දෙවි තම නාමය දැරීමට තෝරාගත් ස්ථානයට ගෙන ගොස් ආහාරයට ගත යුතුයි. එසේ කිරීමෙන් ඔබේ දෙවි වන යෙහෝවාට නිතරම ගරුබිය ඇතුව ජීවත් වෙන්න ඔබ ඉගෙනගනියි.+
-