ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 17:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 යෙහෝවා දෙවි වන මාගේ ශුද්ධ කූඩාරම ඉදිරියට එනම්, සම්මුඛ වීමේ කූඩාරමට+ ඇතුල් වන ස්ථානය වෙත ඌව ගෙනැවිත් යෙහෝවා දෙවි වන මට පූජාවක් ලෙස ඔප්පු කළ යුතුයි. එසේ නොකළොත් ඔහු වැගිරූ ලේවලට ඔහු වන්දි ගෙවිය යුතුයි. ඔහු ලේ වැගිරෙවූ නිසා ඔහුව මරා දැමිය යුතුයි.+

  • 1 රාජාවලිය 12:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 එබැවින් රජ මේ ගැන තම උපදේශකයන්ගෙන් අදහස් විමසූ පසු+ රන් වස්සන් දෙදෙනෙකු සාදා+ ජනතාවට මෙසේ කීවේය. “ඊශ්‍රායෙල් ජනයෙනි, නමස්කාර කරන්න හැමදාමත් යෙරුසලමට යන්න අවශ්‍ය නැහැ. එය දුෂ්කර ගමනක්.” ඉන්පසු ඔහු වසු රූප පෙන්වමින්, “ඊජිප්තු දේශයෙන් ඔබව පිටතට ගෙනා+ ඔබේ දෙවි මෙතැන ඉන්නවා”+ කියා කීවේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න