ලෙවී කතාව 19:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 “‘මළ අය වෙනුවෙන් ඔබේ ශරීරය කපා නොගන්න.+ ඔබේ ශරීරයේ පච්ච කොටා නොගන්න. මා යෙහෝවා දෙවිය. යෙරෙමියා 16:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔවුන්ගේ ලොකු කුඩා සෑම කෙනෙක්ම මේ දේශයේදී නිසැකවම මරණයට පත් වනු ඇත. ජනයා ඔවුන්ව තැන්පත් කරන්නේවත්+ ඔවුන් වෙනුවෙන් පපුවට ගසාගනිමින් හඬා වැලපෙන්නේවත් ශරීර කපාගන්නේවත්+ හිස් බූ ගාගන්නේවත්+ නැත.
6 ඔවුන්ගේ ලොකු කුඩා සෑම කෙනෙක්ම මේ දේශයේදී නිසැකවම මරණයට පත් වනු ඇත. ජනයා ඔවුන්ව තැන්පත් කරන්නේවත්+ ඔවුන් වෙනුවෙන් පපුවට ගසාගනිමින් හඬා වැලපෙන්නේවත් ශරීර කපාගන්නේවත්+ හිස් බූ ගාගන්නේවත්+ නැත.