ද්විතීය කතාව 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබේ දෙවි වූ යෙහෝවා වන මම මේ අවුරුදු හතළිහ+ පුරාම ඔබව රැකබලා ගත්තා. ඔබ මේ පාළුකරයේ ගමන් කළ කාලයේදී මම ඔබ සමඟ සිට ඔබ කළ හැම දෙයකටම ආශීර්වාද කළා.+ යෙහෝවා දෙවි වන මා ඔබට කිසි දෙයකින් අඩුවක් වෙන්න ඉඩ තැබුවේ නැහැ.”’+
7 ඔබේ දෙවි වූ යෙහෝවා වන මම මේ අවුරුදු හතළිහ+ පුරාම ඔබව රැකබලා ගත්තා. ඔබ මේ පාළුකරයේ ගමන් කළ කාලයේදී මම ඔබ සමඟ සිට ඔබ කළ හැම දෙයකටම ආශීර්වාද කළා.+ යෙහෝවා දෙවි වන මා ඔබට කිසි දෙයකින් අඩුවක් වෙන්න ඉඩ තැබුවේ නැහැ.”’+