ද්විතීය කතාව 16:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා දෙවිගේ ආශීර්වාදයෙන් ඔබට ලැබුණු අස්වැන්නෙන් දිය හැකි ප්‍රමාණයක්+ රැගෙන යෙහෝවා දෙවිට ගෞරවය දීම සඳහා ඒ දවසේදී ඔබ සති උත්සවය පැවැත්විය යුතුයි.+
10 යෙහෝවා දෙවිගේ ආශීර්වාදයෙන් ඔබට ලැබුණු අස්වැන්නෙන් දිය හැකි ප්‍රමාණයක්+ රැගෙන යෙහෝවා දෙවිට ගෞරවය දීම සඳහා ඒ දවසේදී ඔබ සති උත්සවය පැවැත්විය යුතුයි.+