ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 18:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 සෙනඟගේ එදිනෙදා කාරණා හා සුළු සුළු නඩු ඔවුහු තනිව විභාග කර විසඳුවෝය. නමුත් විනිශ්චය කිරීමට අමාරු නඩු ඔවුහු මෝසෙස් වෙත ගෙන ආවෝය.+

  • ද්විතීය කතාව 1:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 “ඒ අවස්ථාවේදී, සෙනඟව විනිශ්චය කරන්න පත් කළ ඒ පුරුෂයන්ට මම මෙසේ අණ කළා. ‘ඔබ නඩු විසඳන විට සෙනඟට සාධාරණය+ ඉටු කරන්න. ඊශ්‍රායෙල් ජාතිකයන් දෙදෙනෙක් අතරේ ගැටලුවක් ඇති වන විටත් ඊශ්‍රායෙල් ජාතිකයෙක් හා විදේශිකයෙක් අතරේ ගැටලුවක් ඇති වන විටත් පැති නොගෙන යුක්තිය ඉටු කරන්න.+

  • 2 ලේකම් 19:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එසේම ඔහු යූදා දේශයේ පිහිටි සෑම සුරක්ෂිත නුවරකම විනිශ්චයකරුවන්ව පත් කළේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න