නික්මයාම 23:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 වැඩිදෙනෙකුගේ කීම අසා වැරදි දේ නොකරන්න.+ ආරවුලක් විසඳන විට වැඩිදෙනාගේ පැත්ත ගෙන යුක්තිය පෙරළන පිණිස බොරු සාක්ෂි නොදෙන්න.+ ලෙවී කතාව 19:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “‘නඩු විභාගයකදී ඔබ අසාධාරණ ලෙස විනිශ්චය නොකළ යුතුයි. දුප්පතාට අනවශ්‍ය සැලකිල්ලක් දැක්වීමෙන්+ හෝ ධනවතාට අනිසි අනුග්‍රහයක්+ දැක්වීමෙන් හෝ වළකින්න. ඔබ විනිශ්චය කරද්දී එකිනෙකාට යුක්තිය ඉටු කළ යුතුයි. 1 සාමුවෙල් 8:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 නමුත් ඔහුගේ පුත්‍රයෝ ඔහුගේ අඩිපාරේ ගමන් කළේ නැත.+ අයුතු ලෙස ලාභ උපයාගත්+ ඔවුහු අල්ලස් ගනිමින්+ යුක්තිය පෙරළුවෝය.+
2 වැඩිදෙනෙකුගේ කීම අසා වැරදි දේ නොකරන්න.+ ආරවුලක් විසඳන විට වැඩිදෙනාගේ පැත්ත ගෙන යුක්තිය පෙරළන පිණිස බොරු සාක්ෂි නොදෙන්න.+
15 “‘නඩු විභාගයකදී ඔබ අසාධාරණ ලෙස විනිශ්චය නොකළ යුතුයි. දුප්පතාට අනවශ්‍ය සැලකිල්ලක් දැක්වීමෙන්+ හෝ ධනවතාට අනිසි අනුග්‍රහයක්+ දැක්වීමෙන් හෝ වළකින්න. ඔබ විනිශ්චය කරද්දී එකිනෙකාට යුක්තිය ඉටු කළ යුතුයි.
3 නමුත් ඔහුගේ පුත්‍රයෝ ඔහුගේ අඩිපාරේ ගමන් කළේ නැත.+ අයුතු ලෙස ලාභ උපයාගත්+ ඔවුහු අල්ලස් ගනිමින්+ යුක්තිය පෙරළුවෝය.+