ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 23:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “අල්ලස් නොගන්න. බුද්ධිමත්ව විනිශ්චය කරන කෙනෙකුව පවා අල්ලසකින් නොමඟ යැවිය හැකියි. එමගින් ධර්මිෂ්ඨ කෙනෙකුගේ තීන්දු පවා පෙරළිය හැකියි.+

  • 1 සාමුවෙල් 12:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 මම සේවය කළ කාලයේදී ඔබට වරදක් කරලා තියෙනවා නම් ඒ ගැන කියන්න. මම කාගෙන් හරි ගවයෙක් හෝ බූරුවෙක් අරගෙන තියෙනවාද?+ මම කාටවත් වංචාවක් කරලා තියෙනවාද? පීඩා කරලා තියෙනවාද? වරදක් දැක දැකත් මගේ ඇස් කන් පියාගෙන ඉඳලා තියෙනවාද? මම කාගෙන් හරි අල්ලසක් ගත්තාද?+ මම ඒ එක දෙයක් හරි කරලා තියෙනවා නම් යෙහෝවා දෙවි සහ ඔහුගේ අභිෂේක ලත් තැනැත්තා+ ඉදිරියේ දැන් සාක්ෂි දෙන්න. මම මගේ වරදට වන්දි ගෙවන්නම්.”+

  • දේශනාකාරයා 7:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 දුක් කරදරවලින් මිරිකී සිටින ප්‍රඥාවන්තයෙකු පවා මෝඩයෙකු සේ හැසිරීමට ඉඩ තිබේ.+ අල්ලසකින්+ කෙනෙකුගේ සිත දූෂ්‍ය විය හැක.+

  • ආමොස් 5:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔබ මට විරුද්ධව කී වතාවක් කැරලිගැසුවාද කියාත්+ ඔබ කළ පාප කොතරම් බරපතළද කියාත්+ මම දනිමි. මන්ද ඔබ ධර්මිෂ්ඨ අයට සතුරුකම් කරන්නහුය.+ අල්ලස් ගන්නහුය.+ නුවර දොරටුව අසලට+ පැමිණ තමන්ට යුක්තිය ඉටු කර දෙන මෙන් ඉල්ලන දිලිඳුන්ට ඔබ අසාධාරණකම් කරන්නහුය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න