ද්විතීය කතාව 20:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “ඔබේ සතුරන්ට විරුද්ධව ඔබ යුද්ධයට යන විට ඔවුන් ඔබට වඩා බොහෝ අශ්වයන් හා අශ්ව රථ+ තිබෙන බලවත් සෙනඟක් බව ඔබට පෙනී යනවා නම් ඒ ගැන බිය වෙන්න එපා. ඔබව ඊජිප්තු දේශයෙන් නිදහස් කළ+ ඔබේ දෙවි වන යෙහෝවා ඔබ සමඟ සිටින බව නිතරම මතක තබාගන්න.+ 2 සාමුවෙල් 8:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහුට අයිතිව තිබූ අසරුවන් එක්දහස් හත්සියයක්ද පාබළ හමුදාවෙන් මිනිසුන් විසිදහසක්ද අල්ලාගත්තේය.+ දාවිත් රජ අශ්ව රථ සියයකට අවශ්‍ය අශ්වයන් පමණක් තබාගෙන අනික් සියලුම අශ්වයන්ගේ+ පාද තුවාල කළේය.+ ගීතාවලිය 20:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 සමහරු තමන් සතු අශ්ව රථ ගැනද තවත් සමහරු අශ්වයන් ගැනද ආඩම්බරයෙන් කතා කළෝය.+නමුත් අපි අපේ දෙවිගේ නාමය ගැන එනම්, යෙහෝවා යන ඔහුගේ නාමය ගැන එකිනෙකා සමඟ කතා කළෙමු.+ හිතෝපදේශ 21:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 යුධ දවස සඳහා අශ්වයාව සූදානම් කර ඇත.+ නමුත් ගැලවීම ලබා දෙන්නේ යෙහෝවා දෙවිය.+
20 “ඔබේ සතුරන්ට විරුද්ධව ඔබ යුද්ධයට යන විට ඔවුන් ඔබට වඩා බොහෝ අශ්වයන් හා අශ්ව රථ+ තිබෙන බලවත් සෙනඟක් බව ඔබට පෙනී යනවා නම් ඒ ගැන බිය වෙන්න එපා. ඔබව ඊජිප්තු දේශයෙන් නිදහස් කළ+ ඔබේ දෙවි වන යෙහෝවා ඔබ සමඟ සිටින බව නිතරම මතක තබාගන්න.+
4 ඔහුට අයිතිව තිබූ අසරුවන් එක්දහස් හත්සියයක්ද පාබළ හමුදාවෙන් මිනිසුන් විසිදහසක්ද අල්ලාගත්තේය.+ දාවිත් රජ අශ්ව රථ සියයකට අවශ්‍ය අශ්වයන් පමණක් තබාගෙන අනික් සියලුම අශ්වයන්ගේ+ පාද තුවාල කළේය.+
7 සමහරු තමන් සතු අශ්ව රථ ගැනද තවත් සමහරු අශ්වයන් ගැනද ආඩම්බරයෙන් කතා කළෝය.+නමුත් අපි අපේ දෙවිගේ නාමය ගැන එනම්, යෙහෝවා යන ඔහුගේ නාමය ගැන එකිනෙකා සමඟ කතා කළෙමු.+