2 සාමුවෙල් 22:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මම නිර්දෝෂ බව ඔහුට ඔප්පු කර පෙන්වන්නෙමි.+වැරදි කිරීමෙන් වැළකී සිටින්නෙමි.+ ගීතාවලිය 37:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 නිර්දෝෂ අයගේ ක්‍රියාවන් යෙහෝවා දෙවි හොඳින් දන්නේය.+ඔවුන්ගේ උරුමය සදාකාලයෙන් සදාකාලයටම පවතින්නේය.+ මතෙව් 5:48 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 48 එහෙයින් ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් පරිපූර්ණව සිටින්නා සේම ඔබද පරිපූර්ණව සිටිය යුතුයි.+ 2 පේතෘස් 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එහෙයින් ප්‍රේමණීය සහෝදරයෙනි, ඔබ ඒ දේවල් ගැන බලාපොරොත්තුවෙන් සිටින නිසා අවසානය දක්වාම නොකිලිටිව,+ නිකැළැල්ව හා සමාදානයෙන් යුතුව+ ඔහු ඉදිරියෙහි පෙනී සිටීමට උපරිම උත්සාහයක් දරන්න.
14 එහෙයින් ප්‍රේමණීය සහෝදරයෙනි, ඔබ ඒ දේවල් ගැන බලාපොරොත්තුවෙන් සිටින නිසා අවසානය දක්වාම නොකිලිටිව,+ නිකැළැල්ව හා සමාදානයෙන් යුතුව+ ඔහු ඉදිරියෙහි පෙනී සිටීමට උපරිම උත්සාහයක් දරන්න.