ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 4:43
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 43 ඒ නුවරවල් තුන මේවාය. බෙෂෙර්+ නමින් හැඳින්වූ පළමුවන නුවර වෙන් කර තිබුණේ රූබෙන්වරුන් සඳහාය. එය පාළුකරයේ උස් තැනිතලාවක පිහිටා තිබිණ. ගාද්වරුන් සඳහා වෙන් කර තිබූ නුවර වූයේ ගිලියද් දේශයේ පිහිටි රාමොත්ය.+ මනස්සේ+ ගෝත්‍රයේ අය සඳහා බාෂාන් දේශයේ පිහිටි ගෝලාන්+ නම් නුවර වෙන් කරන ලදි.

  • යොෂුවා 21:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 යමෙකුව මරා දැමූ බවට චෝදනාවක් ලැබූ කෙනෙකුට පලා යෑම සඳහා ලෙවී ගෝත්‍රයට අයත් ගේර්ෂොන්වරුන්ට+ මනස්සේ ගෝත්‍රයෙන්+ එක් කොටසකට අයත් නගරවලින් බාෂාන්හි පිහිටි ආරක්ෂිත නගරයක් වන ගෝලාන්+ සහ ඒ අවට ඇති තණබිම්ද බෙයෙෂ්තෙරා*+ නගරය සහ ඒ අවට ඇති තණබිම්ද ලැබිණ.

  • 1 ලේකම් 6:71
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 71 ගේර්ෂොම්ගේ පුත්‍රයන්ට+ මනස්සේ ගෝත්‍රයෙන් එක් කොටසකට අයත් බාෂාන් ප්‍රදේශයේ පිහිටි ගෝලාන්+ හා ඒ අවට පිහිටි තණබිම්ද අෂ්ටාරොත්+ හා ඒ අවට පිහිටි තණබිම්ද දෙන ලදි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න