ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 18:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 දාදු දමා+ බෙන්ජමින් ගෝත්‍රයට+ අයිති ප්‍රදේශය වෙන් කරනු ලැබීය. ඔවුන්ට ලැබුණේ යූදා ගෝත්‍රයට අයිති ප්‍රදේශයත්+ යෝසෙප්ගේ පුත්‍රයන්ට අයිති ප්‍රදේශයත්+ අතර තිබූ කොටසය.

  • 1 ලේකම් 6:60
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 60 බෙන්ජමින් ගෝත්‍රයට අයත් ප්‍රදේශයෙන් ගෙබා+ සහ ඒ අවට පිහිටි තණබිම්ද අලෙමෙත්+ සහ ඒ අවට පිහිටි තණබිම්ද අනාතොත්+ සහ ඒ අවට පිහිටි තණබිම්ද ඔවුන්ට දෙන ලදි. ඔවුන්ගේ පවුල් අතරේ බෙදා දුන් නුවරවල් ගණන දහතුනකි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න