ගණන් කතාව 35:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 අත්වැරදීමක් නිසා ඊශ්‍රායෙල් සෙනඟගෙන් කෙනෙකුගේ හෝ ඔවුන් සමඟ ජීවත් වන විදේශිකයෙකුගේ+ හෝ අතින් යමෙකු මිය ගියොත් ආරක්ෂාව ලබන පිණිස ඔහු එම නුවරවලින් එකකට පලා යා යුතුයි.+ යොෂුවා 20:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අත්වැරදීමක් නිසා යමෙකු අතින් මිනිසෙකු මිය ගියොත්+ එම තැනැත්තා ප්‍රමාද නොවී ආරක්ෂිත නුවරකට පලා යා යුතුයි. එවිට ඔහුව මරා දැමීමට අයිති ඇති තැනැත්තාගෙන්+ ඔහුට ආරක්ෂාව ලැබෙයි. 1 ලේකම් 6:57 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 57 ආරක්ෂිත නුවරක්*+ වන හෙබ්‍රොන්ද+ ලිබ්නා+ හා එෂ්තෙමෝවා+ යන නුවරවල්ද ඒවා අවට පිහිටි තණබිම්ද යත්තීර් නුවරද+ ආරොන්ගේ පුත්‍රයන්ට දෙන ලදි.
15 අත්වැරදීමක් නිසා ඊශ්‍රායෙල් සෙනඟගෙන් කෙනෙකුගේ හෝ ඔවුන් සමඟ ජීවත් වන විදේශිකයෙකුගේ+ හෝ අතින් යමෙකු මිය ගියොත් ආරක්ෂාව ලබන පිණිස ඔහු එම නුවරවලින් එකකට පලා යා යුතුයි.+
3 අත්වැරදීමක් නිසා යමෙකු අතින් මිනිසෙකු මිය ගියොත්+ එම තැනැත්තා ප්‍රමාද නොවී ආරක්ෂිත නුවරකට පලා යා යුතුයි. එවිට ඔහුව මරා දැමීමට අයිති ඇති තැනැත්තාගෙන්+ ඔහුට ආරක්ෂාව ලැබෙයි.
57 ආරක්ෂිත නුවරක්*+ වන හෙබ්‍රොන්ද+ ලිබ්නා+ හා එෂ්තෙමෝවා+ යන නුවරවල්ද ඒවා අවට පිහිටි තණබිම්ද යත්තීර් නුවරද+ ආරොන්ගේ පුත්‍රයන්ට දෙන ලදි.