යොෂුවා 10:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඉන්පසු යොෂුවා ඊශ්‍රායෙල් හමුදාව සමඟ මක්කේදා නගරයෙන් පිටත් වී ලිබ්නා නගරය+ බලා ගියේය. එහිදීද ඔවුහු යුද්ධ කළෝය. යොෂුවා 15:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 ලිබ්නා,+ එතෙර්,+ ආෂාන්, යෙසායා 37:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 පසුව ඇසිරියාවේ රජු ලාකිෂ් නගරයෙන්+ පිටත්ව ගිය බව රබ්ෂාකේට+ ආරංචි වී රජුව හමු වීමට ඔහු ගියේය. ඒ අවස්ථාවේදී රජ ලිබ්නා නගරයට+ විරුද්ධව යුද්ධ කරමින් සිටියේය.
29 ඉන්පසු යොෂුවා ඊශ්‍රායෙල් හමුදාව සමඟ මක්කේදා නගරයෙන් පිටත් වී ලිබ්නා නගරය+ බලා ගියේය. එහිදීද ඔවුහු යුද්ධ කළෝය.
8 පසුව ඇසිරියාවේ රජු ලාකිෂ් නගරයෙන්+ පිටත්ව ගිය බව රබ්ෂාකේට+ ආරංචි වී රජුව හමු වීමට ඔහු ගියේය. ඒ අවස්ථාවේදී රජ ලිබ්නා නගරයට+ විරුද්ධව යුද්ධ කරමින් සිටියේය.