ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 16:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔවුහු ගෙෂෙර් නගරයේ+ වාසය කළ කානානිවරුන්ව පන්නා දැමුවේ නැත.+ ඒ වෙනුවට ඔවුන්ව මෙහෙකාරකම සඳහා තබාගත්තෝය.+ කානානිවරු අද වන තුරු එෆ්‍රායිම්වරුන් අතරේ වාසය කරති.+

  • විනිශ්චයකරුවෝ 1:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 ගෙෂෙර්හි වාසය කළ කානානිවරුන්ව පන්නා දැමීමට එෆ්‍රායිම් ගෝත්‍රයේ සෙනඟටද නොහැකි විය. එමනිසා කානානිවරු ඔවුන් සමඟ ගෙෂෙර්හි දිගටම වාසය කළෝය.+

  • 1 රාජාවලිය 9:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 යෙහෝවා දෙවිගේ ගෘහයද+ තමාගේ මාලිගාවද නුවරේ සීමාද*+ යෙරුසලමේ පවුරද+ හාෂොර්,+ මෙගිද්දෝ+ සහ ගෙෂෙර්+ යන නුවරවල්ද ගොඩනැඟීම සඳහා සලමොන් රජ කම්කරුවන්ව බඳවාගත්තේය.+

  • 1 ලේකම් 6:67
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 67 ආරක්ෂිත නුවරක් වන එෆ්‍රායිම්හි කඳුකර ප්‍රදේශයේ පිහිටි ෂීකෙම්+ සහ ඒ අවට පිහිටි තණබිම්ද ගෙෂෙර්+ සහ ඒ අවට පිහිටි තණබිම්ද ඔවුන්ට දෙන ලදි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න