ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 4:43
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 43 ඒ නුවරවල් තුන මේවාය. බෙෂෙර්+ නමින් හැඳින්වූ පළමුවන නුවර වෙන් කර තිබුණේ රූබෙන්වරුන් සඳහාය. එය පාළුකරයේ උස් තැනිතලාවක පිහිටා තිබිණ. ගාද්වරුන් සඳහා වෙන් කර තිබූ නුවර වූයේ ගිලියද් දේශයේ පිහිටි රාමොත්ය.+ මනස්සේ+ ගෝත්‍රයේ අය සඳහා බාෂාන් දේශයේ පිහිටි ගෝලාන්+ නම් නුවර වෙන් කරන ලදි.

  • යොෂුවා 20:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 යොර්දාන් ගඟේ නැඟෙනහිර පැත්තේ යෙරිකෝවට ළඟින් පිහිටි රූබෙන් ගෝත්‍රයේ+ දේශ සීමාව තුළ තිබෙන බෙෂෙර් නම් නගරයත්+ ආරක්ෂිත නුවරක් ලෙස වෙන් කරන ලදි. බෙෂෙර් නගරය පාළුකරයේ තිබෙන උස් තැනිතලාව මත පිහිටා තිබේ. ගාද් ගෝත්‍රයට ලැබුණු ප්‍රදේශයේ ගිලියද්හි පිහිටි රාමොත් නගරයත්+ මනස්සේට ලැබුණු ප්‍රදේශයේ බාෂාන්හි පිහිටි ගෝලාන් නගරයත්+ ආරක්ෂිත නුවරවල් ලෙස වෙන් කරන ලදි.

  • 1 රාජාවලිය 22:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එවිට ඊශ්‍රායෙල්හි රජ තම සේවකයන්ට මෙසේ පැවසීය. “රාමොත්-ගිලියද්+ ඇත්තටම අයිති අපට බව ඔබ දන්නවාද? නමුත් සිරියාවේ රජුගෙන් එය නැවත ලබාගන්න අප තවමත් පියවර ගෙන නැහැ.”

  • 1 ලේකම් 6:80
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 80 ගාද් ගෝත්‍රයට+ අයත් ගිලියද්හි පිහිටි රාමොත්+ හා ඒ අවට පිහිටි තණබිම්ද මහනායිම්+ හා ඒ අවට පිහිටි තණබිම්ද

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න