යොෂුවා 3:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එවිට යෙහෝවා දෙවි යොෂුවාට මෙසේ පැවසුවේය. “අද මම මුළු ඊශ්‍රායෙල් සෙනඟ ඉදිරියේ ඔබව ගෞරවයට පත් කරන්නෙමි.+ එවිට මා මෝසෙස් සමඟ සිටියාක් මෙන්+ ඔබ සමඟත් සිටින බව සෙනඟ තේරුම්ගනු ඇත.+ ගීතාවලිය 75:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 කෙනෙකුව පහත් කරන්නෙත් තවත් කෙනෙකුව උසස් කරන්නෙත් දෙවිය.+මන්ද විනිශ්චයකරු ඔහුය.+
7 එවිට යෙහෝවා දෙවි යොෂුවාට මෙසේ පැවසුවේය. “අද මම මුළු ඊශ්‍රායෙල් සෙනඟ ඉදිරියේ ඔබව ගෞරවයට පත් කරන්නෙමි.+ එවිට මා මෝසෙස් සමඟ සිටියාක් මෙන්+ ඔබ සමඟත් සිටින බව සෙනඟ තේරුම්ගනු ඇත.+