ගණන් කතාව 32:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 යෙහෝවා දෙවි වෙනුවෙන් සටන් කරන පිණිස ගඟෙන් එගොඩට යන්න අපි කැමතියි.+ ඔබයි අපේ ස්වාමීන්. ඒ නිසා ඔබ කියන ලෙසම අපි කරන්නම්.”
27 යෙහෝවා දෙවි වෙනුවෙන් සටන් කරන පිණිස ගඟෙන් එගොඩට යන්න අපි කැමතියි.+ ඔබයි අපේ ස්වාමීන්. ඒ නිසා ඔබ කියන ලෙසම අපි කරන්නම්.”