ද්විතීය කතාව 5:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මෝසෙස් සියලුම ඊශ්‍රායෙල්වරුන්ව+ කැඳවා ඔවුන්ට මෙසේ පැවසීය. “ඊශ්‍රායෙල්වරුනි, අද මම ඔබට පැහැදිලි කර දෙන මෙම තීන්දු සහ නීතිවලට+ හොඳින් සවන් දී, ඒවා සිතට ගන්න. ඒවා පිළිපැදීමට අධිෂ්ඨාන කරගන්න.+ ද්විතීය කතාව 6:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මා අද ඔබට කියා දෙන මේ වචන හොඳින් සිතේ තබාගන්න.+ ද්විතීය කතාව 12:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඒ නිසා මා ඔබට කියා දෙන මේ සෑම අණක්ම පිළිපැදීමට ඔබ වගබලා ගත යුතුයි.+ එයට කිසි දෙයක් එකතු කරන්නවත් එයින් කිසි දෙයක් ඉවත් කරන්නවත් එපා.+ 2 රාජාවලිය 21:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 තම මුතුන්මිත්තන්ට දුන් දේශයෙන් ඊශ්‍රායෙල්වරුන්ව පන්නා නොදමන්නෙමි.+ නමුත් මම ඔවුන්ව ආරක්ෂා කරන්නේ මා ඔවුන්ට අණ කළ සියල්ලට අනුව එනම්, මාගේ සේවක මෝසෙස් මාර්ගයෙන් දුන් සියලු නීතිවලට අනුව ඔවුන් ක්‍රියා කළොත් පමණි.”+
5 මෝසෙස් සියලුම ඊශ්‍රායෙල්වරුන්ව+ කැඳවා ඔවුන්ට මෙසේ පැවසීය. “ඊශ්‍රායෙල්වරුනි, අද මම ඔබට පැහැදිලි කර දෙන මෙම තීන්දු සහ නීතිවලට+ හොඳින් සවන් දී, ඒවා සිතට ගන්න. ඒවා පිළිපැදීමට අධිෂ්ඨාන කරගන්න.+
32 ඒ නිසා මා ඔබට කියා දෙන මේ සෑම අණක්ම පිළිපැදීමට ඔබ වගබලා ගත යුතුයි.+ එයට කිසි දෙයක් එකතු කරන්නවත් එයින් කිසි දෙයක් ඉවත් කරන්නවත් එපා.+
8 තම මුතුන්මිත්තන්ට දුන් දේශයෙන් ඊශ්‍රායෙල්වරුන්ව පන්නා නොදමන්නෙමි.+ නමුත් මම ඔවුන්ව ආරක්ෂා කරන්නේ මා ඔවුන්ට අණ කළ සියල්ලට අනුව එනම්, මාගේ සේවක මෝසෙස් මාර්ගයෙන් දුන් සියලු නීතිවලට අනුව ඔවුන් ක්‍රියා කළොත් පමණි.”+