ද්විතීය කතාව 11:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 “මා ඔබට කියා දෙන මේ අණපනත්වලින්+ එකක්වත් කඩ නොකර ඒවා පිළිපැදීමට වගබලා ගන්න. එසේම ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රේම කර+ ඔහුගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න+ නිතරම උත්සාහ කරන්න. නිතරම ඔහු මත රඳා සිටින්න.+ ඔබ එසේ කළොත් ද්විතීය කතාව 13:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබ ජීවත් විය යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවා දෙන මඟ පෙන්වීම්වලට අනුවයි. ඔබ ඔහුට ගරුබිය දක්වමින් ඔහුගේ අණපනත් පිළිපැදිය යුතුයි. ඔබ සවන් දිය යුත්තේ දෙවිගේ හඬට පමණයි. ඔහුට නමස්කාර කරමින් නිතරම ඔහු මතම රඳා සිටින්න.+ 1 යොහන් 5:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මන්ද දෙවිට ප්‍රේම කරනවා+ කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමය.+ ඔහුගේ ආඥා පිළිපැදීම බරක් නොවේ.+
22 “මා ඔබට කියා දෙන මේ අණපනත්වලින්+ එකක්වත් කඩ නොකර ඒවා පිළිපැදීමට වගබලා ගන්න. එසේම ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රේම කර+ ඔහුගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න+ නිතරම උත්සාහ කරන්න. නිතරම ඔහු මත රඳා සිටින්න.+ ඔබ එසේ කළොත්
4 ඔබ ජීවත් විය යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවා දෙන මඟ පෙන්වීම්වලට අනුවයි. ඔබ ඔහුට ගරුබිය දක්වමින් ඔහුගේ අණපනත් පිළිපැදිය යුතුයි. ඔබ සවන් දිය යුත්තේ දෙවිගේ හඬට පමණයි. ඔහුට නමස්කාර කරමින් නිතරම ඔහු මතම රඳා සිටින්න.+
3 මන්ද දෙවිට ප්‍රේම කරනවා+ කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමය.+ ඔහුගේ ආඥා පිළිපැදීම බරක් නොවේ.+