ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 39:43
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 43 ඔවුන් සාදා තිබූ දේවල් පරීක්ෂා කර බැලූ විට ඒ සියල්ල යෙහෝවා දෙවි අණ කළ ලෙසම සාදා තිබෙන බව මෝසෙස්ට පෙනුණේය. එහෙයින් මෝසෙස් ඔවුන්ට ආශීර්වාද කළේය.+

  • යොෂුවා 14:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එවිට යොෂුවා යෙෆුන්නෙගේ පුත් කාලෙබ්ට ආශීර්වාද කර ඔහුට හෙබ්‍රොන් උරුමයක් ලෙස දුන්නේය.+

  • 2 සාමුවෙල් 6:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 දාවිත් රජ පූජා ඔප්පු කර අවසන් වූ පසු ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ නාමයෙන්+ සෙනඟට ආශීර්වාද කළේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න