යොෂුවා 17:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් පිහිටි ගිලියද් දේශයට සහ බාෂාන් දේශයට අමතරව යොර්දාන් ගඟට බස්නාහිරෙන් පිහිටි දේශයෙන් බිම් කොටස් දහයක්ද මනස්සේ ගෝත්‍රයට ලැබිණ.+
5 යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් පිහිටි ගිලියද් දේශයට සහ බාෂාන් දේශයට අමතරව යොර්දාන් ගඟට බස්නාහිරෙන් පිහිටි දේශයෙන් බිම් කොටස් දහයක්ද මනස්සේ ගෝත්‍රයට ලැබිණ.+