ද්විතීය කතාව 28:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔබේ ආහාර ගබඩාවටත්+ ඔබේ සෑම වැඩකටයුත්තකටත්+ යෙහෝවා දෙවිගේ ආශීර්වාදය නොඅඩුව ලැබෙයි. යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශයේදී ඔබට ඔහුගෙන් ආශීර්වාද ලැබෙන බව නිසැකයි. හිතෝපදේශ 10:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 යෙහෝවා දෙවිගේ ආශීර්වාදය සැබෑ වස්තුවකි.+ ඔහු ඊට කිසි වේදනාවක් එක් නොකරයි.+
8 ඔබේ ආහාර ගබඩාවටත්+ ඔබේ සෑම වැඩකටයුත්තකටත්+ යෙහෝවා දෙවිගේ ආශීර්වාදය නොඅඩුව ලැබෙයි. යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශයේදී ඔබට ඔහුගෙන් ආශීර්වාද ලැබෙන බව නිසැකයි.