යොෂුවා 18:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඊශ්‍රායෙල්වරු ෂීලෝ නගරයේ+ රැස් වී සම්මුඛ වීමේ කූඩාරම එහි පිහිටුවාගත්තෝය.+ ඒ වන විට ඊශ්‍රායෙල්වරුන් දේශය යටත් කරගෙන තිබිණ.+ යොෂුවා 19:51 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 පූජක එලියාසර්ද නූන්ගේ පුත්‍රයා වූ යොෂුවාද ඊශ්‍රායෙල් ගෝත්‍රවල නායකයෝද ෂීලෝ නගරයේ+ තිබූ සම්මුඛ වීමේ කූඩාරම අසලදී+ යෙහෝවා දෙවි ඉදිරියේ දාදු දමා එලෙස ඊශ්‍රායෙල්වරුන්ට දේශය බෙදා දුන්නෝය.+
18 ඊශ්‍රායෙල්වරු ෂීලෝ නගරයේ+ රැස් වී සම්මුඛ වීමේ කූඩාරම එහි පිහිටුවාගත්තෝය.+ ඒ වන විට ඊශ්‍රායෙල්වරුන් දේශය යටත් කරගෙන තිබිණ.+
51 පූජක එලියාසර්ද නූන්ගේ පුත්‍රයා වූ යොෂුවාද ඊශ්‍රායෙල් ගෝත්‍රවල නායකයෝද ෂීලෝ නගරයේ+ තිබූ සම්මුඛ වීමේ කූඩාරම අසලදී+ යෙහෝවා දෙවි ඉදිරියේ දාදු දමා එලෙස ඊශ්‍රායෙල්වරුන්ට දේශය බෙදා දුන්නෝය.+