ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 1:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඊශ්‍රායෙල් සෙනඟ අතරින් ඔබ වෙතට කැඳවාගත යුත්තේ ඔවුහුය. ඔවුහු තම තමන්ගේ ගෝත්‍රවල අධිපතීහුය.+ ඔවුහු ඊශ්‍රායෙල්හි දහස් ගණන් කෙරෙහි+ ප්‍රධානීන් වශයෙන් කටයුතු කරන්නෝය.”

  • ද්විතීය කතාව 1:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඒ නිසා ඔබේ සියලු ගෝත්‍රවලින් ප්‍රඥාවන්ත, දක්ෂ,+ අද්දැකීම්+ ඇති පුරුෂයන්ව තෝරාගෙන මා වෙතට රැගෙන එන්න. ඔබව බලාගැනීමට මම ඔවුන්ව පත් කරන්නම්.’+

  • යොෂුවා 14:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 පසුව කානාන් දේශයේ+ ඉඩම්ද ඊශ්‍රායෙල් සෙනඟට උරුමයක් ලෙස දෙනු ලැබීය. පූජක එලියාසර්ද නූන්ගේ පුත්‍රයා වූ යොෂුවාද ඊශ්‍රායෙල් ගෝත්‍රවල ප්‍රධානියෝද ඔවුන්ට උරුමය බෙදා දුන්නෝය.+

  • යොෂුවා 22:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 එවිට රූබෙන්, ගාද් සහ මනස්සේ ගෝත්‍රවලට අයිති සෙනඟ ඊශ්‍රායෙල් ගෝත්‍රවල ප්‍රධානීන්ට+ මෙසේ කීවෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න