ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 17:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 පූජාවක් ලෙස ඔප්පු කරන එම සතාව යෙහෝවා දෙවි වන මට පිළිගන්වන පිණිස සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානයට නොගෙනාවොත්+ ඔහුව මරා දැමිය යුතුයි.+

  • ද්විතීය කතාව 12:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 එහිදී යෙහෝවා දෙවි තම නාමය දැරීමට විශේෂ ස්ථානයක්+ තෝරාගනියි. මා අද ඔබට කියා දෙන ආකාරයට ඔබ දවන පූජාවන්+ හා වෙනත් පූජාවන්ද දසයෙන් කොටස්+ හා වෙනත් පරිත්‍යාගයන්ද+ යෙහෝවා දෙවිට භාරයක්+ ලෙස ඔප්පු කිරීමට තෝරාගන්නා සියල්ලද රැගෙන යා යුත්තේ එම ස්ථානයටයි.

  • ද්විතීය කතාව 12:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 දවන පූජා ඔප්පු කළ යුතු ස්ථානය නියම කරන්නේ යෙහෝවා දෙවියි. ඔහු සියලු ගෝත්‍රවලින් එක ගෝත්‍රයක් තෝරාගෙන ඒ ගෝත්‍රයට හිමි ප්‍රදේශයේ ස්ථානයක් නියම කරයි. මා අණ කළ ලෙසම ඔබේ දවන පූජා ඔබ ඔප්පු කළ යුත්තේ ඒ ස්ථානයේදීයි.+

  • ද්විතීය කතාව 12:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඔබ දවන පූජාවට+ ගෙනෙන සතාගේ මස් සමඟ උගේ ලේද+ යෙහෝවා දෙවිගේ පූජාසනය මත ඔප්පු කළ යුතුයි. පූජා කරන සතුන්ගේ ලේ යෙහෝවා දෙවිගේ පූජාසනයේ පාමුලට වත් කළ යුතුයි.+ නමුත් උගේ මස් කන්න ඔබට අවසර තිබෙනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න