ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 25:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඒ ස්ත්‍රීහු තමන්ගේ දෙවිවරුන්ට පුදපූජා ඔප්පු කිරීම සඳහා තමන් සමඟ හවුල් වීමට ඊශ්‍රායෙල්වරුන්ට ආරාධනා කළෝය.+ ඊශ්‍රායෙල්වරුද ඒ දෙවිවරුන්ට ඔප්පු කළ පූජා අනුභව කරමින් දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටුණෝය.+

  • ගණන් කතාව 25:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 මෙසේ ඊශ්‍රායෙල්වරු මෝවබ්වරුන් සමඟ පෙයෝර්හි බාල්+ දෙවියාට නමස්කාර කළෝය. එබැවින් යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් සෙනඟ සමඟ මහත් සේ උදහස් විය.+

  • ද්විතීය කතාව 4:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “පෙයෝර් කන්දේ බාල් දෙවියාට+ වන්දනාමාන කළ ඊශ්‍රායෙල්වරුන්ට යෙහෝවා දෙවි කළ දේ දැන් මතක් කරගන්න. යෙහෝවා දෙවි ඔවුන්ව විනාශ කළ හැටි ඔබේ ඇස් දෙකෙන්ම දැක්කා. ඔවුන්ගෙන් එක් කෙනෙක්වත් ඔහු ඉතුරු කළේ නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න