ගණන් කතාව 34:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘ඔබ දැන් යන කානාන් දේශයේ+ ඔබට උරුමයක්+ ලෙස ලැබෙන ඉඩම්වල දේශ සීමා+ වෙන් කළ යුත්තේ මේ ආකාරයටයි. යොෂුවා 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “කඳවුරේ සෑම තැනකටම ගොස් සෙනඟට මෙසේ කියන්න. ‘තව දවස් තුනකින් ඔබ යොර්දාන් ගඟෙන් එගොඩ වී ඔබේ දෙවි වන යෙහෝවා ඔබට උරුමයක් ලෙස දෙන දේශය ඔබ යටත් කරගන්නවා.+ ඒ සඳහා අවශ්‍ය කෑම බීම දැන් සූදානම් කරගන්න.’”
2 “ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘ඔබ දැන් යන කානාන් දේශයේ+ ඔබට උරුමයක්+ ලෙස ලැබෙන ඉඩම්වල දේශ සීමා+ වෙන් කළ යුත්තේ මේ ආකාරයටයි.
11 “කඳවුරේ සෑම තැනකටම ගොස් සෙනඟට මෙසේ කියන්න. ‘තව දවස් තුනකින් ඔබ යොර්දාන් ගඟෙන් එගොඩ වී ඔබේ දෙවි වන යෙහෝවා ඔබට උරුමයක් ලෙස දෙන දේශය ඔබ යටත් කරගන්නවා.+ ඒ සඳහා අවශ්‍ය කෑම බීම දැන් සූදානම් කරගන්න.’”