ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 12:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඒ ස්ථානයේ හැර වෙන කිසිම ස්ථානයක දවන පූජා ඔප්පු නොකිරීමට වගබලා ගන්න.+

  • ද්විතීය කතාව 12:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඔබ දවන පූජාවට+ ගෙනෙන සතාගේ මස් සමඟ උගේ ලේද+ යෙහෝවා දෙවිගේ පූජාසනය මත ඔප්පු කළ යුතුයි. පූජා කරන සතුන්ගේ ලේ යෙහෝවා දෙවිගේ පූජාසනයේ පාමුලට වත් කළ යුතුයි.+ නමුත් උගේ මස් කන්න ඔබට අවසර තිබෙනවා.

  • යොෂුවා 22:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 පසුව ඊශ්‍රායෙල්හි ඉතුරු සෙනඟට ඒ ගැන ආරංචි වී+ ඔවුහු මෙසේ කීවෝය. “රූබෙන්, ගාද් හා මනස්සේ ගෝත්‍රවල අය කරලා තියෙන දේ බලන්න! ඔවුන් කානාන් දේශයෙන් පිට වෙලා යන්න කලින් යොර්දාන් ගඟ ළඟ පූජාසනයක් හදාගෙන. ඔවුන් පූජාසනය හදලා තියෙන්නේ අපිට අයිති පැත්තෙයි.”

  • 1 රාජාවලිය 12:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 එබැවින් රජ මේ ගැන තම උපදේශකයන්ගෙන් අදහස් විමසූ පසු+ රන් වස්සන් දෙදෙනෙකු සාදා+ ජනතාවට මෙසේ කීවේය. “ඊශ්‍රායෙල් ජනයෙනි, නමස්කාර කරන්න හැමදාමත් යෙරුසලමට යන්න අවශ්‍ය නැහැ. එය දුෂ්කර ගමනක්.” ඉන්පසු ඔහු වසු රූප පෙන්වමින්, “ඊජිප්තු දේශයෙන් ඔබව පිටතට ගෙනා+ ඔබේ දෙවි මෙතැන ඉන්නවා”+ කියා කීවේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න