-
යොෂුවා 7:1ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
7 යූදා ගෝත්‍රයට අයත් ආකාන්*+ නම් තැනැත්තා දෙවි විනාශ කිරීමට නියම කළ දේවලින් සමහරක් සොරකම් කළේය.+ ආකාන්, සේරාගේ පුත්‍රයා වූ සබ්දීගේ පුත් කාමීගේ පුත්‍රයා විය. ආකාන්ගේ අවකල් ක්‍රියාව නිසා යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් සමඟ බොහෝ සෙයින් උදහස් විය.+ මන්ද ඔවුහු දෙවි දුන් ආඥාවක් කඩ කරමින් දෙවිට අවිශ්වාසවන්ත වූහ.
-