ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 7:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඊශ්‍රායෙල් සෙනඟ මා ඉදිරියේ පාපයක් කළෝය. ඔවුහු මාගේ අණට අකීකරු වී මාගේ ගිවිසුම කඩ කළෝය.+ මා විනාශ කිරීමට නියම කළ+ දේවල්වලින් සමහරක් ඔවුහු සොරකම් කර+ ඒවා ඔවුන්ගේ බඩු අතරේ+ සඟවාගෙන සිටිති.+

  • යොෂුවා 7:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 එවිට විනාශයට නියම කළ දේවල් සොරකම් කළ තැනැත්තා කවුද කියා ඔබට හඳුනාගැනීමට හැකි වන්නේය. ඔහු යෙහෝවා දෙවි වන මාගේ අණට අකීකරු වී+ මාගේ ගිවිසුම කඩ කර මුළු ඊශ්‍රායෙල් ජාතියටම මහත් නින්දාවක් ගෙනා නිසා+ ඔබ ඔහුවත් ඔහුගේ පවුලේ සියලුදෙනාවත් මරා ඔහුට අයිති සියල්ල සමඟ ඔවුන්ව ගින්නෙන් දවා දැමිය යුතුයි.”’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න