යොෂුවා 22:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 සෑම ගෝත්‍රයක්ම නියෝජනය කරන පිණිස අධිපතීන් දසදෙනෙකුවද පිටත් කර යැව්වෝය. ඒ දසදෙනා ඊශ්‍රායෙල් ගෝත්‍රවල* සිටි පවුල් මූලිකයන්ය.+
14 සෑම ගෝත්‍රයක්ම නියෝජනය කරන පිණිස අධිපතීන් දසදෙනෙකුවද පිටත් කර යැව්වෝය. ඒ දසදෙනා ඊශ්‍රායෙල් ගෝත්‍රවල* සිටි පවුල් මූලිකයන්ය.+