හිතෝපදේශ 15:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මෘදු පිළිතුරකින් කෝපය නිවී යයි.+ නමුත් සිත රිදවන වචනයකින් තරහ උපදවයි.+ හිතෝපදේශ 18:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 නඩුවකදී පළමුවෙන් පෙනී සිටින්නා නිවැරදියයි පෙනේ.+ එහෙත් ඉන්පසුව එතැනට පැමිණ සාක්ෂි දෙන තැනැත්තා සැබෑ තත්වය හෙළි කර දෙයි.+
17 නඩුවකදී පළමුවෙන් පෙනී සිටින්නා නිවැරදියයි පෙනේ.+ එහෙත් ඉන්පසුව එතැනට පැමිණ සාක්ෂි දෙන තැනැත්තා සැබෑ තත්වය හෙළි කර දෙයි.+