උත්පත්ති 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළ දවස ගැන මෙම වාර්තාවේ සඳහන් වේ.+ ඒ දවසේදී ඔහු දේවල් සෑදූ අනුපිළිවෙළ ගැනත් මෙහි විස්තර කර ඇත. යෙරෙමියා 10:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 නමුත් එකම සැබෑ දෙවි යෙහෝවාය.+ ජීවමාන දෙවිත් ඔහුය.+ සදාකාලයෙන් සදාකාලයටම රජුද ඔහුය.+ ඔහු උදහස් වූ විට මුළු පොළොවම දෙදරුම් කන්නේය.+ ඔහු තම උදහස වගුරුවන විට කිසි ජාතියකට එය දරාගැනීමට නොහැකි වන්නේය.+
4 යෙහෝවා දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළ දවස ගැන මෙම වාර්තාවේ සඳහන් වේ.+ ඒ දවසේදී ඔහු දේවල් සෑදූ අනුපිළිවෙළ ගැනත් මෙහි විස්තර කර ඇත.
10 නමුත් එකම සැබෑ දෙවි යෙහෝවාය.+ ජීවමාන දෙවිත් ඔහුය.+ සදාකාලයෙන් සදාකාලයටම රජුද ඔහුය.+ ඔහු උදහස් වූ විට මුළු පොළොවම දෙදරුම් කන්නේය.+ ඔහු තම උදහස වගුරුවන විට කිසි ජාතියකට එය දරාගැනීමට නොහැකි වන්නේය.+