ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 4:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔවුන්ට මෙසේ පවසන්න. ‘යොර්දාන් ගඟ මැද පූජකයන් සිටගෙන සිටින+ ස්ථානයෙන් ගල් දොළහක් ගන්න.+ ඒවා අද රෑ ඔබ කූඩාරම් ගසාගන්නා ස්ථානයේ තබන්න.’”+

  • යොෂුවා 5:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 පසුව යෙහෝවා දෙවි යොෂුවාට මෙසේ කීවේය. “ඊජිප්තුවරුන් මාගේ සෙනඟට කළ අපහාස අද මම නවතා දැමුවෙමි.”+ එහෙයින් අද වන තුරු ඒ ස්ථානය ගිල්ගාල්*+ යන නමින් හඳුන්වනු ලැබේ.

  • යොෂුවා 10:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එය දුටු ගිබියොන්වරු ගිල්ගාල්හි කඳවුරු බැඳගෙන සිටි+ යොෂුවාට පණිවිඩයක් යවා මෙසේ දැන්වූහ. “කඳුකරයේ ජීවත් වන අමෝරිවරුන්ගේ රජවරුන් සියලුදෙනාම අපිට විරුද්ධව යුද්ධ කිරීමට සැරසී සිටිනවා. ඉක්මනට ඇවිත් අපව බේරගන්න. මේ වගේ අසරණ වූ වෙලාවක ඔබේ සේවකයන් වන අපිව තනි කරන්න එපා.”+

  • මීකා 6:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මාගේ සෙනඟෙනි, මෝවබ් දේශයේ රජු වූ බාලාක් කළ කුමන්ත්‍රණයත්+ බෙයොර්ගේ පුත් බාලාම් ඔහුට පිළිතුරු දුන් ආකාරයත්+ මතකයට නඟන්න.+ ෂිට්ටිම්+ සිට ගිල්ගාල්+ නගරය දක්වාම සිදු වූ සියල්ල ඔබට මතක නැද්ද? ඒ සෑම දෙයක්ම සිදු වුණේ යෙහෝවා දෙවි වන මාගේ ධර්මිෂ්ඨ ක්‍රියා ප්‍රකාශ වන පිණිසය.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න