1 රාජාවලිය 8:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 දෙවියනි, ඔබේ ස්ථිර වාසස්ථානය+ වන ස්වර්ගයේ+ සිට ඔවුන්ට සවන් දෙන්න. ඔවුන්ගේ වැරදිවලට ඔවුන්ට සමාව දෙන්න.+ ඔවුන් එක් එක් කෙනාගේ සිතේ තිබෙන දේ ඔබ හොඳින් දන්නා නිසා+ ඔවුන්ට සුදුසු ප්‍රතිඵල ලබා දෙන්න.+ ගීතාවලිය 139:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මා ගමනක් ගියත් විවේක ගත්තත් ඔබ ඒ ගැන අවධානයෙන් සිටින්නෙහිය.+මා කරන සෑම දෙයක් ගැනම ඔබ හොඳින් දන්නෙහිය.+ යෙරෙමියා 12:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා දෙවියනි, ඔබ මා ගැන හොඳින් දන්නෙහිය.+ ඔබට මාව පෙනෙන්නෙහිය. ඔබට ළැදි සිතක් මා තුළ තිබේද කියා ඔබ සෝදිසි කර බැලුවෙහිය.+ මරන්න ගෙන යන බැටළුවන්ව වෙන් කර තබන්නාක් මෙන් ඔවුන්වද+ විනාශයේ දවස සඳහා වෙන් කර තබන්න.
39 දෙවියනි, ඔබේ ස්ථිර වාසස්ථානය+ වන ස්වර්ගයේ+ සිට ඔවුන්ට සවන් දෙන්න. ඔවුන්ගේ වැරදිවලට ඔවුන්ට සමාව දෙන්න.+ ඔවුන් එක් එක් කෙනාගේ සිතේ තිබෙන දේ ඔබ හොඳින් දන්නා නිසා+ ඔවුන්ට සුදුසු ප්‍රතිඵල ලබා දෙන්න.+
3 මා ගමනක් ගියත් විවේක ගත්තත් ඔබ ඒ ගැන අවධානයෙන් සිටින්නෙහිය.+මා කරන සෑම දෙයක් ගැනම ඔබ හොඳින් දන්නෙහිය.+
3 යෙහෝවා දෙවියනි, ඔබ මා ගැන හොඳින් දන්නෙහිය.+ ඔබට මාව පෙනෙන්නෙහිය. ඔබට ළැදි සිතක් මා තුළ තිබේද කියා ඔබ සෝදිසි කර බැලුවෙහිය.+ මරන්න ගෙන යන බැටළුවන්ව වෙන් කර තබන්නාක් මෙන් ඔවුන්වද+ විනාශයේ දවස සඳහා වෙන් කර තබන්න.