ගීතාවලිය 44:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 දෙවි වූ ඔබ එය දැනගන්නේ නැද්ද?+මන්ද සිතේ ඇති රහස් ඔබ දන්නෙහිය.+ දේශනාකාරයා 12:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මන්ද සැබෑ දෙවි මිනිසාගේ සියලු ක්‍රියා ගැනත් සියලු රහස් කාරණා ගැනත් සොයා බලා ඒවා යහපත්ද නැද්ද කියා විනිශ්චය කරනු ඇත.+ යෙරෙමියා 32:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔබේ අරමුණු ඉතා ශ්‍රේෂ්ඨයි.+ ඔබේ මහත් ක්‍රියාවලට සීමාවක් නැහැ.+ ඔබ එක් එක් මනුෂ්‍යයා ගත කරන ජීවිතයට අනුවද ඔහුගේ හැසිරීම් රටාවට අනුවද ඔවුන්ට නිසි ප්‍රතිඵල ලබා දෙන පිණිස+ ඔවුන් දෙසට නෙත් යොමා සිටිනවා.+ හෙබ්‍රෙව් 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දෙවි ඉදිරියෙහි කිසිවක් සැඟවිය නොහැක.+ අප ගණන් දිය යුතු ඒ තැනැත්තාගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව නිරාවරණය වී තිබේ.+
14 මන්ද සැබෑ දෙවි මිනිසාගේ සියලු ක්‍රියා ගැනත් සියලු රහස් කාරණා ගැනත් සොයා බලා ඒවා යහපත්ද නැද්ද කියා විනිශ්චය කරනු ඇත.+
19 ඔබේ අරමුණු ඉතා ශ්‍රේෂ්ඨයි.+ ඔබේ මහත් ක්‍රියාවලට සීමාවක් නැහැ.+ ඔබ එක් එක් මනුෂ්‍යයා ගත කරන ජීවිතයට අනුවද ඔහුගේ හැසිරීම් රටාවට අනුවද ඔවුන්ට නිසි ප්‍රතිඵල ලබා දෙන පිණිස+ ඔවුන් දෙසට නෙත් යොමා සිටිනවා.+
13 දෙවි ඉදිරියෙහි කිසිවක් සැඟවිය නොහැක.+ අප ගණන් දිය යුතු ඒ තැනැත්තාගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව නිරාවරණය වී තිබේ.+