ද්විතීය කතාව 13:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබ ජීවත් විය යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවා දෙන මඟ පෙන්වීම්වලට අනුවයි. ඔබ ඔහුට ගරුබිය දක්වමින් ඔහුගේ අණපනත් පිළිපැදිය යුතුයි. ඔබ සවන් දිය යුත්තේ දෙවිගේ හඬට පමණයි. ඔහුට නමස්කාර කරමින් නිතරම ඔහු මතම රඳා සිටින්න.+ දේශනාකාරයා 8:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එහෙත් දුෂ්ටයාට දෙවි කෙරෙහි ගරුබියක් නැති නිසා+ ඔහුට කිසි යහපතක් සිදු වන්නේ නැත.+ ඔහු සෙවණැල්ලක් මෙන් ඉක්මනින්ම නැති වී යන්නේය.+
4 ඔබ ජීවත් විය යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවා දෙන මඟ පෙන්වීම්වලට අනුවයි. ඔබ ඔහුට ගරුබිය දක්වමින් ඔහුගේ අණපනත් පිළිපැදිය යුතුයි. ඔබ සවන් දිය යුත්තේ දෙවිගේ හඬට පමණයි. ඔහුට නමස්කාර කරමින් නිතරම ඔහු මතම රඳා සිටින්න.+
13 එහෙත් දුෂ්ටයාට දෙවි කෙරෙහි ගරුබියක් නැති නිසා+ ඔහුට කිසි යහපතක් සිදු වන්නේ නැත.+ ඔහු සෙවණැල්ලක් මෙන් ඉක්මනින්ම නැති වී යන්නේය.+