ද්විතීය කතාව 12:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දවන පූජාවන්+ හා වෙනත් පූජාවන්ද ඔබ ඔප්පු කරන භාර+ හා ඔබේම කැමැත්තෙන් ඔප්පු කරන පූජාද+ ඔබ වෙන් කරගන්නා දසයෙන් කොටස්ද+ වෙනත් පරිත්‍යාගයන්ද+ ඔබේ ගව රැළේ හා එළු බැටළු රැළේ කුලුඳුල් සතුන්වද+ රැගෙන යා යුත්තේ එම ස්ථානයටයි. ද්විතීය කතාව 12:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඔබ දවන පූජාවට+ ගෙනෙන සතාගේ මස් සමඟ උගේ ලේද+ යෙහෝවා දෙවිගේ පූජාසනය මත ඔප්පු කළ යුතුයි. පූජා කරන සතුන්ගේ ලේ යෙහෝවා දෙවිගේ පූජාසනයේ පාමුලට වත් කළ යුතුයි.+ නමුත් උගේ මස් කන්න ඔබට අවසර තිබෙනවා.
6 දවන පූජාවන්+ හා වෙනත් පූජාවන්ද ඔබ ඔප්පු කරන භාර+ හා ඔබේම කැමැත්තෙන් ඔප්පු කරන පූජාද+ ඔබ වෙන් කරගන්නා දසයෙන් කොටස්ද+ වෙනත් පරිත්‍යාගයන්ද+ ඔබේ ගව රැළේ හා එළු බැටළු රැළේ කුලුඳුල් සතුන්වද+ රැගෙන යා යුත්තේ එම ස්ථානයටයි.
27 ඔබ දවන පූජාවට+ ගෙනෙන සතාගේ මස් සමඟ උගේ ලේද+ යෙහෝවා දෙවිගේ පූජාසනය මත ඔප්පු කළ යුතුයි. පූජා කරන සතුන්ගේ ලේ යෙහෝවා දෙවිගේ පූජාසනයේ පාමුලට වත් කළ යුතුයි.+ නමුත් උගේ මස් කන්න ඔබට අවසර තිබෙනවා.