උත්පත්ති 31:48 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 48 ඉන්පසු ලාබන් මෙසේ කීවේය. “අද මේ ගල් ගොඩ ඔබත් මාත් ඇති කරගත් ගිවිසුමට සාක්ෂියක් වෙයි.” එයට ගලෙයෙද්+ යන නම තැබුවේ ඒ නිසාය. යොෂුවා 24:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඉන්පසු යොෂුවා, “මේ ගල අපි ඇති කරගත් ගිවිසුමට සාක්ෂියක්.+ මන්ද දෙවි අපි සමඟ කතා කළ හැම දෙයක්ම ප්‍රකාශ කළේ මේ ගල ඉදිරියේයි. ඒ නිසා ඔබ යෙහෝවා දෙවිව අත්හැරියොත් ඔබ වරදකරුවන් බවට මේ ගල සාක්ෂියක් වෙයි” කියා සෙනඟට කීවේය.
48 ඉන්පසු ලාබන් මෙසේ කීවේය. “අද මේ ගල් ගොඩ ඔබත් මාත් ඇති කරගත් ගිවිසුමට සාක්ෂියක් වෙයි.” එයට ගලෙයෙද්+ යන නම තැබුවේ ඒ නිසාය.
27 ඉන්පසු යොෂුවා, “මේ ගල අපි ඇති කරගත් ගිවිසුමට සාක්ෂියක්.+ මන්ද දෙවි අපි සමඟ කතා කළ හැම දෙයක්ම ප්‍රකාශ කළේ මේ ගල ඉදිරියේයි. ඒ නිසා ඔබ යෙහෝවා දෙවිව අත්හැරියොත් ඔබ වරදකරුවන් බවට මේ ගල සාක්ෂියක් වෙයි” කියා සෙනඟට කීවේය.