ද්විතීය කතාව 27:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබ යොර්දාන් ගඟෙන් එගොඩ වී+ යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශයට යන දවසේදී විශාල ගල් කිහිපයක් තෝරාගෙන ඒවාට සුදු හුණු ගාන්න. යොෂුවා 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඊශ්‍රායෙල්වරු, යොෂුවා පැවසූ සෑම දෙයක්ම කළෝය. යෙහෝවා දෙවි යොෂුවාට පැවසූ පරිදි ඔවුහු ඊශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍ර දොළහ+ නියෝජනය කිරීම සඳහා යොර්දාන් ගඟ මැද්දෙන් ගල් දොළහක් ගත්තෝය. ඔවුහු ඒවා තමන් කූඩාරම් ගසාගත් ස්ථානයේ ගොඩගැසුවෝය.+
2 ඔබ යොර්දාන් ගඟෙන් එගොඩ වී+ යෙහෝවා දෙවි ඔබට ලබා දෙන දේශයට යන දවසේදී විශාල ගල් කිහිපයක් තෝරාගෙන ඒවාට සුදු හුණු ගාන්න.
8 ඊශ්‍රායෙල්වරු, යොෂුවා පැවසූ සෑම දෙයක්ම කළෝය. යෙහෝවා දෙවි යොෂුවාට පැවසූ පරිදි ඔවුහු ඊශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍ර දොළහ+ නියෝජනය කිරීම සඳහා යොර්දාන් ගඟ මැද්දෙන් ගල් දොළහක් ගත්තෝය. ඔවුහු ඒවා තමන් කූඩාරම් ගසාගත් ස්ථානයේ ගොඩගැසුවෝය.+