යොෂුවා 13:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යොෂුවා මහලු වියේ පසු වූ බැවින්+ යෙහෝවා දෙවි ඔහුට මෙසේ කීවේය. “යොෂුවා, දැන් ඔබ මහලුය. එහෙත් යටත් කරගැනීමට මේ දේශයෙන් තව විශාල කොටසක් ඉතුරු වී ඇත.+
13 යොෂුවා මහලු වියේ පසු වූ බැවින්+ යෙහෝවා දෙවි ඔහුට මෙසේ කීවේය. “යොෂුවා, දැන් ඔබ මහලුය. එහෙත් යටත් කරගැනීමට මේ දේශයෙන් තව විශාල කොටසක් ඉතුරු වී ඇත.+