යොෂුවා 21:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් සෙනඟට දුන් එක පොරොන්දුවක්වත් කඩ නොවී සියල්ල ඒ අයුරින්ම ඉටු විය.+ 1 රාජාවලිය 8:56 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 56 “යෙහෝවා දෙවිට ප්‍රශංසා වේවා!+ මන්ද දෙවි පොරොන්දු වූ ලෙස+ තම සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ට කරදරයක් නැතුව සමාදානයෙන් ජීවත් වීමට සලස්වා ඇත. ඔහු තම සේවකයා වූ මෝසෙස් මාර්ගයෙන්+ දුන් එක් පොරොන්දුවක්වත් කඩ නොකර සියල්ල ඒ අයුරින්ම ඉටු කළේය.+
56 “යෙහෝවා දෙවිට ප්‍රශංසා වේවා!+ මන්ද දෙවි පොරොන්දු වූ ලෙස+ තම සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ට කරදරයක් නැතුව සමාදානයෙන් ජීවත් වීමට සලස්වා ඇත. ඔහු තම සේවකයා වූ මෝසෙස් මාර්ගයෙන්+ දුන් එක් පොරොන්දුවක්වත් කඩ නොකර සියල්ල ඒ අයුරින්ම ඉටු කළේය.+